බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන සය මාසික මැහුම් පාඨමාලාව සඳහා අයඳුම්පත් කැඳවා ඇත.  අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023/08/04 වන අතර සම්මුඛ පරීක්ෂණය 2023/08/07  දින පිටිපන ජනසඳර ( පිටිපන සමෘද්ධි බැංකුව අසල ) ශාලාවේදී පැවැත්වේ. 

.අයදුම්පත

IMG 20230717 WA0003

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top