ආයතන අංශය

අරමුණ තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. බලපත්‍ර ලබාදීම
  2. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම

සමාජ සේවා අංශය

අරමුණ

අඩු ආදායම්ලාභී පවුල්වල අබාධිත හා වැඩිහිටි අසරන ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීම හා සුභසාධනය.

ප්‍රධාන කාර්යයන්
  1. මහජනාධාර හා රෝගාධාර ලබාදීම
  2. අධ්‍යාපන ආධාර ලබාදීම.
  3. සැත්කම් ආධාර ලබාදීම.
  4. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  5. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  6. ජේෂ්ඨ පුරවැසියන් සඳහා

සැලසුම් අංශය

අරමුණ ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. Updating PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

අරමුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. Conducting Board of surveys
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම


රෙජිස්ට්‍රාර් අංශය

අරමුණ උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම, සංශෝධනය කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත් හා මරණ ලියාපදිංචිය (නිවසක/රෝහලක (රජයේ/පෞද්ගලික))
  2. ලියාපදිංචි නොකල (කල්ගිය) උපත් හා මරණ ලියාපදිංචිය
  3. අනුමාන වයස් සහතික නිකුත් කිරීම.
  4. ලමයෙකු දරුකමට හදාගැනීම
  5. විවාහ ලියාපදිංචිය ( සාමාන්‍ය, දේවගැති හා මුස්ලිම් )
  6. උපත්, විවාහ, මරණ සහතිකවල දෝශ නිරාකරණය කිරීම.
  7. දික්කසාද කිරීම  (මුස්ලිම් හා සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ )
  8. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

අරමුණ විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

 

News & Events

22
සැප්2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ ...

Scroll To Top