මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කර මීට වසර දෙකකට පෙර වියෝ වූ අයේෂ් මෙලන් පෙරේරා මහතාට පිං පිණීස , මිගමුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සාංඝික දානමය පිංකමක්  මීගමුව කටාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සහ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා එකොළොස් නමකට පිරිනැමීම 2025 මැයි 31 වන දින සිදු කරන ලදි.  

මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් සම්පත් ගුණවර්ධන මහතා සහ මිරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් මහතාද සහභාගි විය.

aye  aye5  aye1

aye4  aye6  aye12

aye2  aye7  aye8

aye9  aye3  aye11

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top