සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නව වසරකට ආසිරි පතමින්, මී පුර අපි ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජකාරි ඇරඹීම...

 

 Screenshot 20230103 114434 WhatsApp  IMG 20230102 WA0027

 

IMG 20230103 WA0061  IMG 20230103 WA0019

 

                                                                                                            

           

ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ නායකත්වය , සහකාර  ප්‍රාදේශීය ලේකම් නුවනි සුදුසිංහ මහත්මියගේ මගපෙන්වීම  මත  ආගමික නායකයින් , විශේෂ ආරාධිත අමුත්තන්  සහ කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2022/12/21 වන දින නත්තල් උත්සවය පවත්වන  ලදි. 

IMG 20221222 WA0356   IMG 20221222 WA0119   IMG 20221222 WA0211

IMG 20221222 WA0043  IMG 20221222 WA0277   IMG 20221222 WA0303

IMG 20221222 WA0346  IMG 20221222 WA0056

ප්‍රාදේශීය ලේකම් හා සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්  2022/12/12 දින තම 90 වන ජන්ම දිනය සමරන හෙන්රි ක්ලෙමන්ට් කලා ශිල්පියා වෙත කලාකරු සුවදම් පිරිනැමූ අවස්ථාව

IMG 20221212 WA0020                                                         IMG 20221212 WA0026

  

                                                                       IMG 20221212 WA0023

 

 

 

 

 

 

 

 

 

පිටිපන කලාපය සඳහා බද්ධ කජු පැල 500 ක ප්‍රමාණයක් බෙදාදීම සිදුකල අවස්ථාව.

 

IMG 20221214 WA0014    IMG 20221214 WA0009    IMG 20221214 WA0010

2022 ඔක්තෝබර් මස 20 වන දින කේ. අයේෂ් එම් පෙරේරා මහතා ප්‍රාදේශිය ලේකම් ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.  2010 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ඒ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් රාජකාරි කිරීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් ලෙසත් ගම්පහ සමෘද්ධි අධ්‍යක්ෂ ලෙසත් සේවය  කරන ලදි.

මෙම අවස්ථාවට ගමිපහ දිස්ත්‍රික් ලේකම් ඩබ්. එස්.සත්‍යානන්ද මහතා මීගමුව හිටපු ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය , මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා , මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් නුවනි සුදුසිංහ මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

 

facebook 1666668142593 6990512857158597338   facebook 1666668108043 6990512712241042266 

 

facebook 1666668180910 6990513017865838323

 

received 1213483582713794

 

received 447426280811820  received 857538245616373

 

 

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top