මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව මහා නගර සභාව ඊසොෆ්ට් ආයතනය හා ග්‍රීන්ටීම් එකකය හා ජනතාක්ෂන් ආයතනය එකතුව 2024.07.27 දින පෝරුතොට ඉස්සන් වාඩිය වෙරළ තීරය පවිත්ර කිරීමේ වැඩසටහන හා වෙරළ දැකීමේ වැදගත්කම හා ප්ලාස්ටික් භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි .

453264645 2508346369375247 6449011071699391173 n  453186732 2508346496041901 5146634319917604906 n  453140905 2508346642708553 6095588964479310433 n  453251942 2508346689375215 2079395532743883944 n  453235020 2508346819375202 8913691757376165226 n  453101600 2508346776041873 5327477386704913739 n

මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවාඅරචිචි මහත්මියගේ මගපෙන්වීම යටතේ කුඩා ව්යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනුලබන කොට්ඨාසයේ ව්යවසායක ප්රජාව සඳහා මූලික අලෙවි අවස්තා ගොඩනැගෙන "Sed Mini Fair & Hungry Blast" මාසික අලෙවි ප්රදර්ශනය හා පොළ මෙම මස 29 වන සදුදා (2024/07/29) උදෑසන 09.00 සිට සවස 03.00 දක්වා ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පවත්වන ලදි.

452906357 876096637887186 7304918908442541923 n  453503925 879602984203218 7923987490507744210 n  453223840 879603104203206 563809551732123993 n  453235212 879603064203210 3430850207929084517 n  453394100 879603004203216 8801074808696822084 n  453235851 879603130869870 8109569356298075154 n

මැණික් සේනානායක මහත්මිය 2024 ජූලි මස 23 වන දින මීගමුව සහකාර ප්‍රාදේශිය ලේකම් ධූරයේ වැඩ ආරම්භ කරන ලදි. 

 

452376030 875318874631629 5448540794891240217 n1   452699638 875319084631608 6005978859415098002 n1   452650713 875319037964946 837589676640953988 n2 

මීගමුව ප්රාදේශීය ලේකම්කොට්ඨාසයේ හදුනාගත් අනාරක්ෂිත හා අවදානම් තත්වයේ පසුවන දරුවන්ගේ මනෝ සමාජීය තත්වය ඉහල නැංවීමේ අරමුණින් ගම්පහ දිස්ත්රික් ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක ළමා පොකුර වැඩසටහන මීගමුව ප්රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් 2024.07.06 වන දින මීගමුව කැටමරන් බීච් හෝටලයේදී ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කන්තා ඒකකය හා කාර්යාල නිලධාරී මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් හා මීගමුව සංචාරක සංගමයේ සහාපතිතුමාගේ හා කැටමරන් හෝටල් කලමණාකාරිත්වයෙන් මෙන්ම ප්රදේශයේ ව්යාපාරික ප්රජාවගේ දායකත්වයෙන් පවත්වන ලදී.

450359198 2494091364134081 6441704373741148530 n  450105193 2494090740800810 4907100365661316180 n  450228588 2494090130800871 4187102922635577577 n  450318816 2494091347467416 6731623688358742508 n

450377640 2494091487467402 3278500017626319618 n  450437642 2494090567467494 4091476358494369277 n  450510681 2494091574134060 5656381522699002881 n

 

 

 

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top