අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමීව පවත්වන ලද නිදහස් දින ප්‍රධාන රැස්වීම සහ රුක් රෝපණ වැඩසටහන නිදහස් දින කාර්යාලීය පරිශ්‍රයේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

 

IMG 20240204 WA0026  IMG 20240204 WA0032IMG 20240204 WA0055  IMG 20240204 WA0059 

facebook 1707211036410 7160562078859687689

ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම  සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා  තරුණ හින්ඳු සංගමය එක්ව 11 වන වරටත් සංවිධානය කල  තෛයිපොන්ගල් දින සැමරුම් උත්සවය ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ සහභාගීත්වයෙන්   2024 ජනවාරි මස 23 වන කාර්යාලීය පරිශ්‍රයේදී  පවත්වන ලදි.

facebook 1706503409760 7157594077570056668    facebook 1706086767444 7155846553040920001 

facebook 1706503474876 7157594350689272157    facebook 1706504436324 7157598383294805449

facebook 1706086830937 7155846819346649952    facebook 1706086799670 7155846688205862964  facebook 1706504350680 7157598024076451514

අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමිව "පවිත්‍ර කළපුවක් , නිරෝගි ජීවිතයක් " තේමා කර ගනිමින් 2024-02-02 වන දින සිරිවර්ධන පෙදෙස ග්‍රාම නිලධාරි වසම තුළ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.  ඒ සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව මහ නගර සභාව, නාරා ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, නොයෙල් ලංකා සමාගම- බියගම ආදී ආයතන සහ සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් සහභාගි විය.

IMG 20240202 WA0040facebook 1707202026095 7160524286861928373    facebook 1707202050257 7160524388203450393  facebook 1707201928717 7160523878427320424  facebook 1707201982815 7160524105334049644  facebook 1707202004484 7160524196216784558

 

අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමීව මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කළ මී පුර  නිදහස් අභිමන් දේශ අභිමානි ගී ප්‍රසංගය 2024 පෙබරවාරි මස 02 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන අතර  එහිදී කාර්යාලීය අංශ නියෝජනය කරමින් කව ලෙස දේශ අභිමානි ගී ගායනා ඉදිරිපත් කරන ලදි.

 IMG 20240206 WA0036  IMG 20240206 WA0044  IMG 20240206 WA0025

 

IMG 20240206 WA0031  IMG 20240205 WA0083  IMG 20240205 WA0080

 

 

 

 

 

 

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top