எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

28
செப்2026
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.  මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික්...

22
செப்2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ  "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්,  "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට...

21
செப்2026
“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන  දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී....

21
செப்2026
පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම  කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි.  මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17...

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද  අතර අල්පලාහ්...

07
செப்2026
මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

අනාගතයට සෞඛ්‍ය සම්පන්න, ක්‍රීයාශීලී පරපුරක් දායාද කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද  "මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය"  අගෝස්තු මස  31 වන දින  ඒත්තුකාල වෙරළ තීරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්‍රී මංගල ඩයස් මහතා, නාගරික මන්ත්‍රී...

28
ஆக2026
රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්‍ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා...

28
ஆக2026
සහෝදරත්වයේ සහ සහජීවනයේ පණිවිඩය රැගත් 42 වැනි ජාතික මිලාද් උන් නබී මහෝත්සවය මීගමුවේදී.

සහෝදරත්වයේ සහ සහජීවනයේ පණිවිඩය රැගත් 42 වැනි ජාතික මිලාද් උන් නබී මහෝත්සවය මීගමුවේදී.

ඉස්ලාම් ධර්මයේ, ප්‍රාරම්භකයා සහ අවසන් ධර්මදූතයා ලෙස සැලකෙන ගෞරවනීය මහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය සමරන 42 වන මිලාද් උන් නබි මහෝත්සවය , සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම යන උදාර තේමාව පෙරදැරි කරගනිමින් මහත් හරසරින් සහ අභිමානයෙන් යුතුව මෙවර මෙම ජාතික මහෝත්සවය   2026 අගෝස්තු මස 26 වන දින සවස මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල්...

28
ஆக2026
"සෙනෙහෙ තටාක" නිවස පදනම් කරගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන

"සෙනෙහෙ තටාක" නිවස පදනම් කරගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන

මුල් ළමාවියේ දරුවන්ගේ රැකවරණය හා සමස්ත සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා දෙමාපියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම දරුවන්ගේ ඉගෙනුම් හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා දෙමාපියන්ගේ සක්‍රීය සහභාගීත්වය සහ සහාය ලබා දීම අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් සිටින මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් මත මීගමුව...

21
ஆக2026
*සිනමා කාචයෙන් මීගමුව අලංකාර කළ "සියනෑ නිකිනි" සංස්කෘතික පුනරුදය!*

*සිනමා කාචයෙන් මීගමුව අලංකාර කළ "සියනෑ නිකිනි" සංස්කෘතික පුනරුදය!*

ගම්පහ දිස්ත්‍රික්කය පුරා කලාත්මක ප්‍රබෝධයක් ඇති කරමින් ක්‍රියාත්මක වන "සියනෑ නිකිනි සංස්කෘතික පුනරුදය" වැඩසටහන් මාලාවේ මීගමුව අදියර, 2026 අගෝස්තු 19 වන දින පෙ.ව. 9.30 සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අතිසාර්ථක ලෙස පැවැත්විණි. ගම්පහ සංස්කෘතික අභිමානය තව තවත් ඔප්නැංවූ මෙම වැඩසටහන, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ...

19
ஆக2026
සෞන්දර්යාත්මක මතක සටහන් අතරට එක්වූ අසිරිමත් දිනයක්...

සෞන්දර්යාත්මක මතක සටහන් අතරට එක්වූ අසිරිමත් දිනයක්...

​බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද "කතන්දර නැන්දා" අලංකාර ළමා සෞන්දර්යාත්මක වැඩසටහන තිබිරිගස්කටුව ආනන්දාලෝක දහම් පාසල් පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විනි. ​පුංචි සිත් තුළ නිර්මාණශීලීත්වයේ සහ කල්පනා ශක්තියේ නවාංගයන් අවදි කරවමින්, ​දරුවන්ගේ අනාගතය අර්ථවත් කරන්නට අරුත්බර කතන්දර ලෝකයක...

17
ஆக2026
අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන්ට සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අ‍ගෝස්තු මස 13 වන දින ප්‍රදේශීය ලේකම් කාර්‍යාලීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  මෙම වැඩසටහන සඳහා  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  උපදේශන නිලධාරි නදීෂානි මහත්මිය...

17
ஆக2026
 *"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික මෙහෙයුමට සමගාමීව "අත්තම" වැඩසටහන මීගමුවෙන් සාර්ථකව ඇරඹෙයි!*

*"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික මෙහෙයුමට සමගාමීව "අත්තම" වැඩසටහන මීගමුවෙන් සාර්ථකව ඇරඹෙයි!*

අපේ පරිසරය පිරිසිදුව හා හරිතමත්ව තබාගැනීමේ ජාතික අභිලාෂය පෙරදැරිව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි මසකට වරක් පැවැත්වෙන *"අත්තම"* විශේෂ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ විය.  අත්තම වැඩසටහනේ ප්‍රධාන ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වූ ප්‍රධාන වැඩසටහන තලාදූව සනස ශාලාව ආශ්‍රිතව 2026 අ‍ගෝස්තු මස 08 වන දින පැවැත්විනි. මෙම අවස්ථාව...

17
ஆக2026
අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිවූ නව නිවස ජනතා අයිතියට!

අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිවූ නව නිවස ජනතා අයිතියට!

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක රුපියල් ලක්ෂ 10 නිවාස ආධාර යෝජනා ක්‍රමය යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ තවත් නව නිවසක් 2026 අගෝස්තු මස 13 වන දින විවෘත කරන ලදී.මෙම විශේෂ අවස්ථාවට මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව...

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට යොමුවන අවස්ථාවේ දී දිගුකාලීන අධ්‍යාපනයකට කෙසේ වෙතත් පාසල් ඉගෙනුමට පවා නිසි සූදානමක් නොමැති, සම්පත් අහිමිවූ තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරයි.
මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව අල් අස්හර් පෙර පාසල් පරිශ්‍රයේ දී 2026 සැප්තැම්බර් මස 04 වන දින පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

heman4  heman2  heman

heman3  heman5

 

Scroll To Top