Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Citizen Charter
News & Events
ගම් මැද්දේ රස මීවිත
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්යාංශයේ ප්රතිපාදන මගින් මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය ලබාදුන් අතර සහකාර ප්රාදේශීය...
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026
"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම...
මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම
රාජ්ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ශ්රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්යන්තර කටයුතු ඒකකයේ...
ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්රියාත්මක කරනු ලබන 2025 / 2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ජයග්රාහකයන් වෙනුවෙන් සම්මාන ප්රදානෝත්සවය 2026 ඔක්තෝබර් 07 වන දින කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය...
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...
ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්ය අංශයේ ප්රතිපාදන මත ක්රියාත්මක වූ මෙම සුවිශේෂී ව්යාපෘතිය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්රතිපාදන මත නිවාස 02...
“ කලා කෙතේ රන් අස්වනු”- 2026
මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්යාලංකාර විද්යාලීය ප්රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්ය ක්රිඩා අමාත්ය ගරු...
සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්යන්තර සංචාරක දින සැමරුම ..
සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්යන්තර සංචාරක දිනය නිමිති කරගෙන මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association - NTA) සංචාරක කර්මාන්තයට නව ප්රාණයක් ලබා දෙමින් 2026 සැප්තැම්බර් මස 27 වන දින සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි " බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් " ( "Banyan by Sentido HERITANCE" )...
ජාත්යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ජාත්යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි. මෙහි ප්රධාන අරමුණ වෙරළබඩ හා සමුද්රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික්...
"අත්තම" ජාතික පවිත්රතා දින වැඩසටහන
"ක්ලීන් ශ්රී ලංකා " ජාතික වැඩසටහන යටතේ "පවිත්ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්රජා සහභාගිත්වය තුලින්, "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්රතා දින වැඩසටහනට...
“රාජ්ය සේවය ගමට” 09 වැනි අදියර
මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්රියාත්මක “රාජ්ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන දින උඩයාර්තෝප්පුව ප්රජා ශාලා පරිශ්රයේදී පැවැත්විණි. මහජනතාවගේ එදිනෙදා අත්යවශ්ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී....
පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්රායෝගික වැඩසටහනක් !
චිත්ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම කුඩා දරුවන්ට දෘශ්ය ප්රකාශනය සහ සංවේදී ඉන්ද්රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි. මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්යතාවක් වන අතර ඒ අනුව මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17...
මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්ය සම්පන්න වට පිටාව, සෞඛ්ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල් ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...
අධ්යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්ය)වැඩසටහන
මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර අල්පලාහ්...
මීගමු වෙරළ මලල ක්රීඩා තරගාවලිය
අනාගතයට සෞඛ්ය සම්පන්න, ක්රීයාශීලී පරපුරක් දායාද කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ක්රීඩා අමාත්යාංශයේ අනුග්රහයෙන් මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "මීගමු වෙරළ මලල ක්රීඩා තරගාවලිය" අගෝස්තු මස 31 වන දින ඒත්තුකාල වෙරළ තීරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්රී මංගල ඩයස් මහතා, නාගරික මන්ත්රී...
රාජ්ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර
මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්ය සේවා අවශ්යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්රීඩා නියෝජ්ය අමාත්ය හා...
Government Service Centers
Service Cluster
Internal Affairs Unit – Negombo Divisional Secretariat
Matters on Which Complaints Can Be Made
- Requests for bribes (demanding money or other advantages to perform a service)
- Unnecessary postponement of work
- Corrupt practices
- Dereliction of duty
- Misconduct
- Irresponsible work practices

https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/hdrog
Contact Information
Unit Head : Assistant Divisional Secretary
Telephone : +94 772 036 692
WhatsApp : +94 741 275 153
E-mail : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Internal Affairs Unit, Assistant Divisional Secretary, Official Room, Divisional Secretariat Office, Negombo
Key Objectives of the Internal Affairs Unit (IAU)
I. Prevent corruption in the institution and cultivate a culture of integrity.
II. Ensure transparency and accountability in all activities of the institution and ensure public access to information regarding institutional practices and decisions.
III. Promote ethical governance within the institution.
IV. Develop a secure and accessible system to encourage reporting misconduct, protect whistleblowers and maintain confidentiality.
V. Support legal enforcement through collaboration with law enforcement agencies and the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC).
Reponsibilities and Functions of the Internal Affairs Unit (IAU)
The IAU is tasked with the following specific responsibilities and functions to ensure proactive, clear and focused anti-corruption efforts, addressing key aspects of institutional integrity.
I. Examine current procedures and circulars to identify systemic bottlenecks within the institution and simplify them to enhance operational efficiency.
II. Conduct Corruption Risk Assessments (CRAs) to identify areas in the institution vulnerable to corruption and unethical conduct and take targeted preventive measures.
III. Develop and implement an Institutional Integrity Action Plan outlining specific anti-corruption objectives and strategies tailored to the institution's needs.
IV. Ensure full compliance with national anti-corruption goals by aligning institutional policies and practices with the National Anti-Corruption Action Plan.
V. Conduct regular compliance reviews to assess the institution's compliance with national and international anti-corruption laws, including the Anti-Corruption Act No. 9 of 2023, and identify areas for improvement.
VI. Ensure compliance with Asset Declaration requirements for all public officials and employees, and manage conflicts of interest in accordance with CIABOC regulations and the Anti-Corruption Act No. 9 of 2023.
VII. Establish a secure system to receive and manage complaints related to corruption and unethical conduct in the institution; ensure that all such complaints are promptly addressed by relevant officials or units; and provide regular feedback to the parties involved, ensuring transparency and accountability. If necessary, refer relevant facts, findings or information to the CIABOC for investigation under the Anti-Corruption Act.
VIII. Develop and publish a Citizen's Charter outlining services provided by the institution.
IX. Establish and enforce policies that promote ethical governance, including a standardized code of conduct to be adhered to by public officials.
X. Implement measures, including training and awareness creation, to motivate employees to commit to anti-corruption principles.
XI. Act as the institutional focal point for the National Anti-Corruption Integrity Assessment, ensuring that the institution participates in and aligns with the integrity assessment processes, as guided by CIABOC and the national anti-corruption framework.
XII. Maintain liaison with the CIABOC to receive ongoing guidance and support in executing the Unit's duties.
XIII. Produce periodic and annual reports summarizing the IAU's activities, progress in anti-corruption initiatives, challenges faced, and recommendations for further actions.
XIV. Collaborate with private sector stakeholders to plan and implement integrity development programs.
Composition of Internal Affairs Unit
Details of the officers of the Internal Affairs Unit established at the Negombo Divisional Secretariat Office
|
No |
Name of the Officer |
Permanant Position |
IAU Position |
Whatsapp No. |
email Address |
|
01. |
Mrs.B.M.R. Lanka Banneheka |
Assistant Divisional Secretary |
IAU Head |
0772036692 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
02. |
Mr. B.A.D.Basnayake |
Administrative Officer ( Grama Niladhari ) |
Integrity Officer |
0774144265 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
03. |
Mrs.J.A.S.M. Roshini Perera |
Assistant Director (Planning) |
Member |
0718332005 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
04. |
Mrs.D.A.S.Wijethunga |
Chief Management Service Officer |
Staff |
0701879243 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 05. | Mrs. P.Palika Nawarathne |
Management Service Officer |
Staff | 0704381363 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 06. | Mrs.M.A.D.Y.Ravihari Munsinghe |
Management Service Officer |
Staff | 0702663594 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
{slider Registration of Birth / Marriage / Death Information}
Reach Us
Colombo Divisional Secretariat
Colmbo,
Sri Lanka.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk



























