2022 ලෝක සාම දිනට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය හා සෙත්සරණ මීගමුව උපදේශන බල මණ්ඩලය සමග එක්වී සහජීවන සංහිදියා වැඩසටහන මිගමුව නගරයේ ඔර්ලෝසු කණුව අසල පවත්වන ලදි. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන සහයෝගය ලබාදෙන ලදි.



සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සම්බන්ධීකරනයෙන් කට්ටුව සෙමනේරිය,කොච්චිකඩේ ලූර්දු මාවතේ එලිපන්ට් හවුස් ගොඩනැගිල්ල අසල , විවිධ සේවා සමූපකාර ගබඩාව, තලාහේන සේවා පියස, දුන්ගල්පිටිය සේවා පියස යන ස්ථානවලදී කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලබයි.
කොවිඩ් - 19 වසංගතය හමුවේ පීඩාවටපත් ප්‍රදේශයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම විධිමත් කිරීමේ අරමුණ ඇතිව සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ පහසුව පිණිස මංගත ක්‍රමයට (Online) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය 2021.06.01 දින සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.කොවිඩ් - 19 වසංගතය හමුවේ පීඩාවටපත් ප්‍රදේශයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම විධිමත් කිරීමේ අරමුණ ඇතිව සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ පහසුව පිණිස මංගත ක්‍රමයට (Online) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය 2021.06.01 දින සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
# ඔබ විසින් අයදුම් කිරීමේ දී ග්‍රාම නිලධාරී දැනුවත් කිරීම අනිවාර්යය වන අතර ග්‍රාම නිලධාරී අනුමැතිය අත්‍යවශ්‍ය වේ.
ඒ සදහා පහත සබැදිය (Link) භාවිත කරන්න.
https://forms.gle/cKpdYb1vzBNg65bV9
කොවිඩ් - 19 වසංගතය හමුවේ පීඩාවටපත් ප්‍රදේශයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම විධිමත් කිරීමේ අරමුණ ඇතිව සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ පහසුව පිණිස මාර්ගගත ක්‍රමයට (Online) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය 2021.06.01 දින සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව මාර්ගගත ක්‍රමයට අයදුම් කළ ප්‍රථම බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය විසින් නිකුන් කළ අතර එම අවස්තාවට පරිපාලන ග්‍රාම නිලධාරී අරවින්ද මහතා ද සහභාගී විය.
ශ්‍රද්ධා මාධ්‍යජාලයේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කොච්චිකඩේ පොලිස් වසමේ පීඩාවට පත් ප්‍රතිලාභීන් 50ක් සඳහා කිලෝ 15 කින් යුත් එලවලු මලු 50ක් ලබා දීමේ වැඩසටහන කොච්චිකඩේ මහමෙවුනා භාවනා අසපුව අසලදී 2020.05.20 දින පැවැත්විණ.




















