මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්විමෙන් හා දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරි කළ්‍යාණි ජයසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන්  2025 ජූලි මස 02 වන දින "සමථකරණය පිළීබඳ රාජ්‍ය නිලධාරින් දැණුවත් කිරීමේ එක්දින වැඩමුළුව " මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

samatha4    samatha1  samatha

 

samatha3  samatha2

 

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාර සඳහා වෘත්තීය අභ්‍යාසලාභීන් පෙලඹවීම පිළිබඳ වැඩමුළුව 2025.06.13 දින මීගමුව දොන් බොස්කෝ ආයතනයේදී සාර්ථකව පැවැත්විනි.

kuda3  kuda  kuda2

kuda1  

 

 

 

ජගත් පරිසර සතිය පුරා ක්‍රියාත්මක කිරීමට යෙදුන වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහන ලෙස ජෛව විවිධත්ව සංරක්ෂණ දිනයට සමගාමිව, කඩොලාන සංරක්ෂණ වැඩසටහනක්  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මීගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team කණ්ඩායම විසින්  පිටිපන වින්සන් දූපතේදී  පැවැත්විමට සංවිධානය කරන ලදි. 

එම වැඩසටහන ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමන්ගේ හා මිගමුව ගරු නගරාධිපති හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර  අනෙකුත් රාජ්‍ය ආයතනද මේ සඳහා  සහභාගී විය. 

en6  en8  en7

en1  en2  en3

en4  en9  en12

en6  en5

 

 

ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ අදහසක් අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින් , සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කාර්යාලීය නිලධාරින් හා මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් එක්ව කොට්ඨාශයේ දැනට පවතින කාලගුණික තත්වය සැළකිල්ලට ගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ඩෙංගු අධි අවදානම අවම කර ගැනීමේ අරමුණින් විශේෂ ඩෙංගු වැඩසටහනක් 2025.06.14 දින මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 39 ම ආවරණය වන පරිදි සිදුකරන ලදි.

den8  den  den7

den1  den2  den3

den4  den5  den6

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් එක්ව පොසොන් පොහෝ දිනය වෙනුවෙන් මඤ්ඤොක්කා දන්සැලක් 2025.06.11 දින මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

dan6          dan5 

 dan2    dan4   

dan1    dan3

 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top