මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කර මීට වසර දෙකකට පෙර වියෝ වූ අයේෂ් මෙලන් පෙරේරා මහතාට පිං පිණීස , මිගමුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සාංඝික දානමය පිංකමක්  මීගමුව කටාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සහ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා එකොළොස් නමකට පිරිනැමීම 2025 මැයි 31 වන දින සිදු කරන ලදි.  

මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් සම්පත් ගුණවර්ධන මහතා සහ මිරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් මහතාද සහභාගි විය.

aye  aye5  aye1

aye4  aye6  aye12

aye2  aye7  aye8

aye9  aye3  aye11

" සැමට නිවහන -2025 "  ආධාර වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්ලවීදිය හා සෙත්තප්පාඩුව ග්‍රාම නිලධෘරි වසම් දෙකෙහි ආධාරලාභී නිවාස සඳහා මුල්ගල් තැබීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ , ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025.05.29 දින සිදුකරන ලදි.

hou1  hou2  hou3

hou4  hou6 

   hou8       hou5    

 hou7        hou9

මීගමුව ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන අංශය හා දොන් සෙවරිනෝ ෆබ්රියානි පෙර පාසැල හා එක්ව සංවිධානය කරන ලද 2025 සිඟිති සූර්ය මංගල්ලය.........

CH4 CH1 CH2   

CH CH6  

     CH3    CH5 CH8

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ මිගමුව පුාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද " වෙසක් බැති ගී සරණිය "   2025 මැයි 09 දින සර්ව ආගමික පැවිදිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාල පර්ශ්‍රයේදී පැවැත්විණි. 

එයට සමගාමීව බිස්කට් හා ඔසුපැන් දන්සැලක් දීමටද කටයුතු කරන ලදි.

WESAK1  WESAK

WESAK2  WESAK3  WESAK4

WESAK12  WESAK13  WESAK6

WESAK5  WESAK7  WESAK10

WESAK8  WESAK9  WESAK11 

 

 

 

 

 

 

 

 

 

" ඉටු කරමු යුතුකම් - රැක ගනිමු හිමිකම්  " යන තේමාව යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකය විිසින් සංවිධානය කරන ලද නව යොවුන් විය දරුවන්ගේ කායික මානසික වෙනස්වීම් හා අභියෝග ජයගැනීම පිළිබඳ නව යොවුන්විය පාසැල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.04.10 වන දින පිටිපන මහා විද්‍යාලයේදි පැවැත්විණි.

මේ සඳහා සම්පත් දායකත්වය මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් පෙරේරා මහතා විසින් ලබාදෙන ලදි.

Y6 

Y  Y1 Y2

  Y3  Y4  Y5

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top